පුරන්න
එක්වන
About Us
Fact-Checking Policy
Contact
පුරන්න
ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබේ ගිණුමට පිවිසෙන්න
ඔබගේ පරිශීලක නාමය
ඔබගේ මුර පදය
මුරපදය අමතක වුනාද?
ගිණුමක් තනන්න
ලියාපදිංචි වන්න
ඔබව සාදරයෙන් පිළිගනිමු!
ගිණුමක් සඳහා ලියාපදිංචි
ඔබගේ ඊ-තැපැල් ලිපිනය
ඔබගේ පරිශීලක නාමය
මුරපදයක් ඔබට ඊ-තැපැල් කරනු ඇත.
මුරපදය ප්‍රතිසාධනය
ඔබගේ මුර පදය සොයා
ඔබගේ ඊ-තැපැල් ලිපිනය
සොයන්න
Friday, December 1, 2023
Facebook
Instagram
Twitter
Vimeo
Youtube
News
Local
Political
Sports
Tech
Education
සොයන්න
මුල් පිටුව
2023
September
මාසික ලේඛනාගාරය: September, 2023
රනිල් ජර්මන් යයි.
Indrajith Bandara
-
September 27, 2023
0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ. අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගිය බව...
“ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අප අසමත්භාවයක් පෙන්නුම් කර තිබෙනවා” – ජනපති
Indrajith Bandara
-
September 26, 2023
0
අධිකරණයේ දී හෝ වෙනත් ස්ථානවල දී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අසමත්භාවයක් පෙන්නුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (26)...
රජයේ ණය කළමනාකරණය කරන්න වෙනස්ම ආයතනයක්.
Indrajith Bandara
-
September 26, 2023
0
රාජ්‍ය ණය කළමනාකරණය ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2022 අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ...
තමිල්නාඩුවේ AIADMK පක්ෂය, නරේන්ද්‍ර මොදිගේ BJP යෙන් යයි.
Indrajith Bandara
-
September 26, 2023
0
තමිල්නාඩුවේ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය (AIADMK), භාරතීය ජනතා පක්ෂය (BJP) සමග වන සන්ධානය අවසන් කිරීමට ඊයේ නිල වශයෙන්ම තීරණය කර ඇති...
2024 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට.
Indrajith Bandara
-
September 26, 2023
0
2024 මුල්‍ය වර්ෂය සඳහා වන අයවැය යෝජනාව නොවැම්බර් මස 24 පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවත්, විසර්ජන කෙටුම්පත තෙවැනි...
2023 ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලැබේ.
Indrajith Bandara
-
September 26, 2023
0
2023 ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සඳහා අද දිනයේ දී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ අනුමැතිය හිමි වී ඇත. ඒ...
වයස 16 ට අඩු පෙම්වතියක සමග ගමන් බිමන් යාම වරදක් ද? – නීතිමය පසුබිම පිළිබඳ පැහැදිලි කිරීම
uvindubro
-
September 25, 2023
0
ශ්‍රී ලංකාවේ නීතිය අනූව කාන්තාවකට ලිංගික ක්‍රියාවක් සඳහා වලංගු කැමැත්තක් ලබා දීමට හැකි වන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ විටය.වයස අවුරුදු 16 ට අඩු...
තෙල් බෙදන්න ලබන මාසේ ඉදන් අලුත් සෙට් එකක් ලංකාවට.
Indrajith Bandara
-
September 25, 2023
0
ඇමරිකාවේ ශෙල් සමාගමට අනුබද්ධ RM Parks සමාගම ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම්කර තිබේ. ආරම්භයේදී ඛනිජ තෙල් සංස්ථාව සතු...
ඉන්දියාවෙන් භාවිතයෙන් අයින් කළ කොච්චි එන්ජින් 20ක් ලංකාවට.
Indrajith Bandara
-
September 25, 2023
0
දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු...
ජනපති සහ IMF අතර තීරණාත්මක සාකච්ඡාව හෙට.
Indrajith Bandara
-
September 25, 2023
0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වෙන බව වාර්ථා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...
1
2
3
...
6
6 පිටුව 1
Most Read
ෂී ජින් පින්ගෙන් ලංකාවට පොරොන්දුවක්.
October 20, 2023
IMF දෙක ලැබෙයි.
October 20, 2023
තාත්තා ජනාධිපති වුණාට, “ජනාධිපති බැටන් එක” පුතාට දෙන්න බෑ. – නාමල්
October 11, 2023
“පරිසර තීන්දු ගන්න ඕනේ පරිස්සමින්.” – සජිත් ප්‍රේමදාස
October 11, 2023