Thursday, September 28, 2023
spot_img
මුල් පිටුවLocalවගා නොකර අතහැර දමා ඇති ඉඩම්වලට බද්දක් පැනවීමේ තීරණයක්!

වගා නොකර අතහැර දමා ඇති ඉඩම්වලට බද්දක් පැනවීමේ තීරණයක්!

වගා නොකළ ඉඩම් සඳහා මෙවර අයවැයෙන් බද්දක් පැනවීමට තීරණය කර තිබෙන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදාගන්න ලෙස යෝජනා කරන බවද හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක් හේතු මත වගා නොකර අතහැර දමා ඇති බවත්, රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවත් අනූප පැස්කුවල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments