Thursday, September 28, 2023
spot_img
මුල් පිටුවLocalදිවයිනේ ප්‍රකට කෙටි කෑම අලෙවි ජාලයකට අයත් බෙන්තර අවන්හලේ කෑමවල අමුතු බිත්තර...

දිවයිනේ ප්‍රකට කෙටි කෑම අලෙවි ජාලයකට අයත් බෙන්තර අවන්හලේ කෑමවල අමුතු බිත්තර !

දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි ජාලයකට අයත් බෙන්තර ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක තිබූ බිත්තරය ප්ලාස්ටික් හෝ රබර් වලට සමාන අසාමාන්‍ය එකක් බවට පාරිභෝගිකයකු විසින් බෙන්තර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දුරකථන මගින් කල පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන පුවතක් බෙන්තර සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තාවේ .
අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කරන බව සදහන් වේ.

පැමිණිලිකරු තවත් අයෙකු සමග අද පස්වරුවේ බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්,එළවළු රොටියක්, වතුර බෝතලයක් කොකාකෝලා බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිළදී ගෙන ඇති බවත්, බිත්තර රෝල්ස් එකෙහි වටිනාකම රුපියල් 170 ක් බවත් සදහන්වේ .

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments