පසුගියදා සිදුකර ඇති තවත් මහා බැදුම්කර වංචාවක් පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිත දුමින්ද නාගමුව මහතා රටට හෙළිදරව් කළේය.Sri Lanka Latest News
2022 අප්‍රේල් මස සිට 2023 අප්‍රේල් දක්වා 30%ක වැඩිම ප්‍රතිලාභ ප්‍රතිශතයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එය පහත නොහෙළීම මත යම් යම් සමාගම් දැවැන්ත ලාභයක් ලබා ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම මගඩිය හේතු කොට ගෙන කැපිටල් එලායන්ස් සමාගම පමණක් මිලියන 4277ක එක කාර්තුවක ලාබයක් ලබා ඇති බවත් නාගමුව මහතා කියා සිටියේය.
මෙම අලාභය පියවා ගැනීම සදහා ආණ්ඩුව ජනතාව මත දැවැන්ත බදුබරක් පටවා ඇති බවද ඒ මහතා කීය.