ගොතටුව කොස්වත්ත මාර්ගයේ ගොතටුව ජල සම්පාදන මණ්ඩලය අසල විශාල ජල නලයක් පුපුරා යෑම හේතුවෙන් ඊයේ (19) උදෑසන අනතුරක් සිදුවුණා. (Sri Lanka Latest News)
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියකු සහ ඔහුගේ දියණිය එම ජල නලය පුපුරා ගිය ස්ථානයට ඇදවැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුර සිදුවන ආකාරය අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි.