නිර්වින්දන වෛද්‍යවරයා නොදන්වා පිටරට යැම තුළ දෛනිකව රෝගීන් 900ක් පමණ පැමිණෙන හම්බන්තොට මහ රෝහලේ සියලු ශල්‍යකර්ම නතර වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය.