Friday, December 1, 2023
spot_img
මුල් පිටුවNewsරනිල් එක්ක අමෙරිකා යන්න ආ ආරාධනාව සජබ මන්ත්‍රී ප්‍රතික්ෂේප කරයි!

රනිල් එක්ක අමෙරිකා යන්න ආ ආරාධනාව සජබ මන්ත්‍රී ප්‍රතික්ෂේප කරයි!

අමෙරිකාවේ මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සමුලුවට සහභාගී වීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතාටද ආණ්ඩුවෙන් ආරාධනා ලැබී ඇති බව දැනගන්නට ඇත.

නමුත් ඒ මහතා එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.

එමෙන්ම පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයද ආණ්ඩුවෙන් ලැබෙන එම ආරාධනා ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇති බවද වාර්තා වේ.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments