වෛද්‍යවරුන් රට අතහැර යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලු රැසක් පිළිබඳ දැනුවත් කිරීමට වෛද්‍යවරු පිරිසක් අද (21) අනුරාධපුර රුවන්මැලි මහසෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක ස්වාමින්වහන්සේ හමුවුණා. (Sri Lanka Latest News)
එහිදී එම වෛද්‍යවරුන් සඳහන් කළේ වත්මන් සෞඛ්‍ය අර්බුදයට පිළියම් ලෙස අටවැදෑරුම් යෝජනා මාලාවක් තමන් විසින් සකස් කර ඇති බවයි.
එම යෝජනා ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද වෛද්‍යවරු එහිදී සඳහන් කර සිටියා.
NewsCenter