Friday, December 1, 2023
spot_img
මුල් පිටුවNewsනීතිය අනතුරේ - වහාම ලක්ෂ 220ක් ජනතාවගේත් මන්ත්‍රීවරු 225 දෙනාගේත් ජීවිත ආරක්ෂා...

නීතිය අනතුරේ – වහාම ලක්ෂ 220ක් ජනතාවගේත් මන්ත්‍රීවරු 225 දෙනාගේත් ජීවිත ආරක්ෂා කරන්න විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි!

මෙරට තුළ නීතිය හා සාමය ක්ෂේත්‍රය අනතුරට ලක්වී ඇති බවත් රට පුරා මිනිමැරීම, මංකොල්ලකෑම්, දූෂණ, පහරදීම් ආදිය දිගින් දිගටම වාර්තා වනබවත් මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ මෙන්ම මහජනතාවගේ ජීවිත අනාරක්ෂිත වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙින්තුවේදී පැවසීය.

මෙවැනි විෂම ක්‍රියාවන් පාලනය කිරීමට රජය පියවර ගත යුතු බවත් එය පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ මෙන්ම ලක්ෂ 220ක් වු ජනතාවගේ ජීවිත ආරක්ෂක කිරීමක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදි පැවසීය.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments