Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවLocalජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම පලදරයි - පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ යටතට පවරාගත්...

ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම පලදරයි – පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ යටතට පවරාගත් මඩකලපු විශ්වවිද්‍යාලය හිස්බුල්ලාටම බාර දෙයි!

යුද හමුදාව භාරයේ පැවැති මඩකලපුව විශ්වවිද්‍යාලය ඊයේ (20) එහි නිර්මාතෘ වන හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා වෙත නීත්‍යානුකූලව භාර දී තිබෙනවා.

2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙම මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය යුද හමුදාවේ පාලනය යටතට පැවැරීමට තීරණය කෙරුණා.

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදාව විසින් මෙම විශ්වවිද්‍යාලය යළි පවරා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments