Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවBusinessතෙල් බෙදන්න ලබන මාසේ ඉදන් අලුත් සෙට් එකක් ලංකාවට.

තෙල් බෙදන්න ලබන මාසේ ඉදන් අලුත් සෙට් එකක් ලංකාවට.

ඇමරිකාවේ ශෙල් සමාගමට අනුබද්ධ RM Parks සමාගම ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම්කර තිබේ.

ආරම්භයේදී ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල් 150ක් එම සමාගම විසින් සිය මෙහෙයුම් කටයුතු සඳහා ලබාගන්නා අතර පසුව සමාගම විසින් තවත් පිරවුම්හල් 50 ඉදිකිරීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළඳපොලට පිවිසෙන හතරවන ආයතනය මෙයයි. ඔවුන් විසින් සෑම මසකදීම ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කරනු ඇත.

සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් පිරවුම්හලක් හෝ RM Parks සමාගම විසින් විවෘත කරනු ලබන අතර කොලඹ දිස්ත්‍රික්කය සඳහා විශේෂ අවධානයක් යොමුකරනු ඇති බවත් සඳහන්ය.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments