Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවsports2023 ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලැබේ.

2023 ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලැබේ.

2023 ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සඳහා අද දිනයේ දී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව මෙවර සංචිතය පහත පරිදි වේ.

දසුන් ශානක (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් ජනිත්
දිමුත් කරුණාරත්න
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
මතීෂ පතිරණ
ළහිරු කුමාර
දිල්ශාන් මදුශංක
මහීෂ් අතීක්ෂණ
වනිදු හසරංග

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments