Wednesday, November 29, 2023
spot_img
මුල් පිටුවPolitical"පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් මහ පොළොවේ ක්‍රියාත්මක වන්නේ නැතිනම් පනත් සම්මත කිරිල්ලෙන්...

“පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් මහ පොළොවේ ක්‍රියාත්මක වන්නේ නැතිනම් පනත් සම්මත කිරිල්ලෙන් වැඩක් නෑ” – විජිත හේරත්

පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් මහපොළොවේ ක්‍රියාත්මක වන්නේ නැතිනම් පනත් සම්මත කිරිල්ලෙන් වැඩක් නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

වංචා දූෂණ තව තවත් පැටවු ගසමින් සිටින බව කී මන්ත්‍රීවරයා වංචා දූෂණ නතර වන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ පනත් ගෙනාවාට වැඩක් නැතැයි ද සඳහන් කළේය.

“ඡන්ද පනත් ගේනවා.ඒත් ඡන්ද නැහැ. දූෂණ වංචා පනත් ගේනවා.නීති පනත් ගේනවා. නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. නීතිය වල් වැදිලා” යනුවෙන් ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments