Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවsportsරනිල්ගෙන් තරුෂිට කෝල් එකක්

රනිල්ගෙන් තරුෂිට කෝල් එකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව වෙත දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇයට සිය උණුසුම් සුබ පැතුම් පළ කර ඇති අතර, ඇය ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බවද ඔහු පවසා සිටි බවත් වාර්තා වේ.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments