Wednesday, November 29, 2023
spot_img
මුල් පිටුවPoliticalතාත්තා ජනාධිපති වුණාට, "ජනාධිපති බැටන් එක" පුතාට දෙන්න බෑ. - නාමල්

තාත්තා ජනාධිපති වුණාට, “ජනාධිපති බැටන් එක” පුතාට දෙන්න බෑ. – නාමල්

පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් දරුවාට “බැටන් එක” ප්‍රධානය කිරීමට නොහැකි බවත්, කාලානුරූපීව අදාළ නායකත්වය බිහිවනු ඇති බවත්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපති අපේක්‍ෂකයා කවුද යන්න වග පොහොට්ටුවේ පාක්ෂිකයන් තීරණය කරනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.

එය ආසන බලමණ්ඩල වලදී ඒ පිළිබඳව තීරණය කරගනු ඇති බවත්, ධම්මික පෙරේරා ජනාධිපති ධූරයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම පොදුජන පෙරමුණේ ස්ථාවරත්වය පෙන්වන බවත් ඔහු සඳහන් කර සිටියා.

පොහොට්ටු මූලස්ථානයේ පවතී සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මේ පිළිබඳව සඳහන් කර සිටියා.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments