Wednesday, November 29, 2023
spot_img
මුල් පිටුවPoliticalෂී ජින් පින්ගෙන් ලංකාවට පොරොන්දුවක්.

ෂී ජින් පින්ගෙන් ලංකාවට පොරොන්දුවක්.

ශ්‍රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහායදෙන බව චීන ජනාධිපති ෂී ජින් පින් පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනපතිවරයා පෙන්වාදී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර අද බීජිං නුවරදී පැවැති රැස්වීමේදී චීන ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවැති එම හමුවේදී කලාපීය කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද එකඟ වී ඇත.  

පෙර ලිපියෙන්
RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments