Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවForeignඉරාන විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා මෙරටට !

ඉරාන විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා මෙරටට !

දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ, විදේශ අමාත්‍ය අලි සබ්‍රිගේ ඇරයුමකට අනුවයි.

එහිදී ඔහු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිත අතර, ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබන 21 වැනිදා යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments