Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවcrimeවෙඩි තැබීමකින් රාගම උණුසුම් වෙයි – පුද්ගලයෙක් ජීවිතක්ෂයට !

වෙඩි තැබීමකින් රාගම උණුසුම් වෙයි – පුද්ගලයෙක් ජීවිතක්ෂයට !

රාගම – මහබාගේ – ඇලපිටිවල ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂට පත්ව ඇත්තේ වැල්ලේ සාරංග නැමති සංවිධානාත්ම අපරාධ කල්ලි නායකයාගේ මස්සිනා වන දොන් සුජිත් වන අතර ඔහු අදාළ වෙළඳසැළෙහි හිමිකරු ද වනවා.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments