Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවLocalප්‍රදේශ කිහිපයකට වැසි – අද කාලගුණ වාර්තාව මෙන්න !

ප්‍රදේශ කිහිපයකට වැසි – අද කාලගුණ වාර්තාව මෙන්න !

අද (22) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැසි වාර ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී එම වැසි ඇතිවිය හැකි බවයත

ඒ හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments