Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවAccidentශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් රැගත් බස් රථයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි !

ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් රැගත් බස් රථයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි !

රදැල්ල – නානුඔය මාර්ගයේ ගමන් කළ බස් රථයක් පෙරළි අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකුට පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එම බස් රථය ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments