Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsකැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු රටින් පනින්න හදද්දි CID අත්අඩංගුවට !

කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු රටින් පනින්න හදද්දි CID අත්අඩංගුවට !

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලුම් මුදන්නායක නමැති ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ CID යේ මහජන පැමිණිලි අංශය මඟින්. පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය පිළිබඳ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. කැලුම් මුදන්නායක පොලීසිය මඟහැර සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments