Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsපොලිස් සැරයන්වරයෙකු අධිකරණ භූමියේදී වෙඩි තබා ගනී !

පොලිස් සැරයන්වරයෙකු අධිකරණ භූමියේදී වෙඩි තබා ගනී !

පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මෙම වෙඩි තබා ගැනීම සිදු කර ගෙන ඇති බවද සඳහන්. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන පුද්ගලයෙක්.. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments