Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsසරසවි අනධ්‍යයන සේවකයින් අද වර්ජනයේ !

සරසවි අනධ්‍යයන සේවකයින් අද වර්ජනයේ !

වැටුප් විෂමතා සහ මාසික හිලව් දීමනා සම්බන්ධයෙන් පවතින ගැටළු මුල් කරගෙන දිවයිනේ සියළු සරසවි වල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවා කටයුතු වලින් අද දිනයේ ඉවත්ව ඇති බව විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වන්නිනායක පවසනවා. ඔහු කියා සිටියේ, හෙට දිනයේත් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments