Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsඇඹිලිපිටිය රෝහලේ සැත්කම් කොට උඩ !

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් කොට උඩ !

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහා රෝහලේ සැත්කම් වලට බාධා එල්ල වී තිබෙනවා. දිනකට සැත්කම් 20ක් පමණ සිදුකර යුතුව තිබුනද මේ වනවිට සිදුවන්නේ සැත්කම් ඉතා සුළු ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් රෝහලට පැමිණෙන සබරගමුව, ඌව සහ දකුණු පළාත් වල ගම්මාන රැසක ජනතාවද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබෙනවා. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments