Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsපාසල් සිසුන් සමඟ ලංගම බසයක් පෙරළෙයි – සිසුන් 28ක් රෝහලට !

පාසල් සිසුන් සමඟ ලංගම බසයක් පෙරළෙයි – සිසුන් 28ක් රෝහලට !

අද උදෑසන සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී ලංගම බසයක් පෙරළී තිබෙනවා. එම අවස්ථාවේ පාසල් සිසුන් ඇතුලු මගීන් පිරිසක් බසය තුළ සිට තිබෙන බවයි වාර්තා වන්නේ. මෙම අනතුරෙන් තුවාල ලැබූ පාසල් සිසුන් 28 දෙනෙකු සහ සාමාන්‍ය මගීන් 36 දෙනකෙු මේ වන විට රොහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments