Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsසෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් ලොක්කෙක් CIDයට !

සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් ලොක්කෙක් CIDයට !

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා CID වෙත පැමිණ තිබෙනවා. ඒ, ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments