Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsඌව ආණ්ඩුකාර මුසම්මිල්ගේ පුත්‍රයා තරුණියකට අමානුශික ලෙස පහරදෙයි – තරුණිය රෝහලේ, මුසම්මිල්...

ඌව ආණ්ඩුකාර මුසම්මිල්ගේ පුත්‍රයා තරුණියකට අමානුශික ලෙස පහරදෙයි – තරුණිය රෝහලේ, මුසම්මිල් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

තරුණියකට අමානුශික ලෙස පහරදීමේ සිදුවීමක් මුල්කරගෙන ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ හැව්ලොක්හි මහල් නිවාස සංකීර්ණයකදී ඊයේ (02දා) අලුයම අදාළ තරුණියට මෙම පහරදීම සිදුකර තිබෙන බව පොලීසිය පවසනවා. මේ වනවිට පහර කෑ තරුණිය තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments