Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsපාතාලය කැළඹෙයි හංවැල්ලේ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට !

පාතාලය කැළඹෙයි හංවැල්ලේ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට !

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් වෙඩිතැබීමක් සිදු වී තිබේ. එයින් පුද්ගලයෙක්​ ජීවිතක්ෂයට පත්ව තිබෙන අත​ර මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. වෙඩිවැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් අයෙක් මියගොස් තිබේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments