Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsඅත්හිටවූ බස්නාහිර පළාත් වාර විභාගය හෙටින් ඇරඹෙයි

අත්හිටවූ බස්නාහිර පළාත් වාර විභාගය හෙටින් ඇරඹෙයි

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට (06) දිනයේ යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා හෙට දිනයේ සිට යළි විභාග කටයුතු සිදු කරන බවයි 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments