Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsඋද්දික වෙනුවට මුතුකුමාරණ දිවුරුම් දෙයි !

උද්දික වෙනුවට මුතුකුමාරණ දිවුරුම් දෙයි !

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. උද්දික ප්‍රේමරත්න මහතා ඉවත් වීමෙන් හිස් වූ මන්ත්‍රී ධූරය වෙනුවෙන් එස්. සී. මුතුකුමාරණ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments