Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsFacebook Instagram සහ Messenger බිඳ වැටේ !

Facebook Instagram සහ Messenger බිඳ වැටේ !

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram, Threads සහ Messenger ජාලා බිඳවැටී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ජංගම දුරකතන යෙදුම හරහා සම්බන්ධවී සිටි සියලුම දෙනාගේ ගිණුම්වලින් කිසිදු දැනුම්දීමකින් තොරවම ඉවත්වීමක් (Logout) සිදුව තිබෙනවා. එයට යළිත් තමන්ගේ මුරපදය (Password ) යොදා ඇතුළු වීමටද බොහෝ දෙනෙකුට මේ වන විටත් හැකියාවක් නැහැ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments