Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsකිරිපිටි, සීනි ඇතු​ළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට!

කිරිපිටි, සීනි ඇතු​ළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට!

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ. මෙලෙස මිල පහළ දමා ඇත්තේ කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල බව ලංකා සතොස ආයතනය සදහන් කරයි. මෙම මිල පහත හෙලීම අද (08) දින සිට ක්‍රියාත්මකයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments