Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsමහල් නිවාස සංකීර්ණයක ගින්නක් – 15ක් ජීවිතක්ෂයට !

මහල් නිවාස සංකීර්ණයක ගින්නක් – 15ක් ජීවිතක්ෂයට !

නැගෙනහිර චීනයේ නැංජිං නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්නෙන් තවත් පුද්ගලයින් 40 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න මේ වන විට මැඩපවත්වා ඇත අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments