Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි? විදෙස්ගත්වීමේ සූදානමක් !

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි? විදෙස්ගත්වීමේ සූදානමක් !

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිය ධුරවලින් ඉල්ලා අස්වන ඔවුන් විදේශගත වීමට සූදානම් වන බව සඳහන්. නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව ද ඊට හේතුවක් විය හැකියි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments