Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsශ්‍රී ලංකාවේ ගබ්සා සංඛ්‍යාව ඉහළට !

ශ්‍රී ලංකාවේ ගබ්සා සංඛ්‍යාව ඉහළට !

මෙරට සිදුවන ගබ්සා සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ, මේ වන විට දිනකට ගබ්සා දහසක් තරම් ඉහළ සංඛ්‍යාවක් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments