Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNews96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි !

96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි !

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී හොඳම සහය නිළිය ලෙස Da Vine Joy Randolph ‘The holdovers’ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත් බවයි වාර්තා වන්නේ. එමෙන්ම හොඳම සහය නළුවා ලෙස Robert Downey Jr විසින් ‘Oppenheimer’ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට සමත් වුණා. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments