Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsකිරිපිටි මිලෙහි වෙනසක් !

කිරිපිටි මිලෙහි වෙනසක් !

ආනයනික කිරිපිටි පැකට්ටුවක (kg 01) මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 100 ත් 150 ත් අතර මුදලකින් මෙම මිල අඩු කිරීම සිදු කරනු ලබන බවයි වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව මෙම සහනය ලබන සතියේ සිට ලබා දීමට නියමිතයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments