Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsබංගලාදේශය සමඟ එක්දින තරඟාවලියට සහභාගී වන නිළ ශ්‍රී ලංකා සචිතය මෙන්න!

බංගලාදේශය සමඟ එක්දින තරඟාවලියට සහභාගී වන නිළ ශ්‍රී ලංකා සචිතය මෙන්න!

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය. කුසල් මෙන්ඩිස් (නායක)චරිත් අසලංකපැතුම් නිස්සංකඅවිශ්ක ප්‍රනාන්දුසදීර සමරවික්‍රමජනිත් ලියනගේකමිදු මෙන්ඩිස්සහන් ආරච්චිවනිඳු හසරංගමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේඅකිල ධනංජයචාමික කරුණාරත්නදිල්ශාන් මධුෂංකප්‍රමෝද් මධුශාන්ළහිරු කුමාරදෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වීමට නියමිතය.දෙවන තරගය 15 වනදා සහ තෙවන තරගය 18 වනදා 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments