Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsමහා හඬ පෞරුෂය ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න සදහටම නිහඬ වෙයි !

මහා හඬ පෞරුෂය ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න සදහටම නිහඬ වෙයි !

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරාය. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments