Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsකැනඩාවේ, ඔටාවාහී සය පුද්ගල ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ් !

කැනඩාවේ, ඔටාවාහී සය පුද්ගල ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ් !

කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබේ. එම ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා එල්ලවී සිටින්නේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා වෙතය. ඔහුව ඊයේ (14) දිනයේදී යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිතය. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments