Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsප්‍රභූන්ගේ ආරක්ෂකයින් ළඟදීම ඉවතට !

ප්‍රභූන්ගේ ආරක්ෂකයින් ළඟදීම ඉවතට !

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොමැතිවත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දී තිබෙනවා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින්. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන් ළඟදීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments