Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව දන්වා තිබෙනවා. ඒ පිළිබඳව වන ලිපිය ඔහු විසින් කතානායකවරයා වෙත භාරදුන් බවයි ඔහු මාධ්‍ය හමුවක දී සඳහන් කළේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments