Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsමැතිවරණ චෝදනා මැද පුටින්ට ඉතිහාසගත ජයක්!

මැතිවරණ චෝදනා මැද පුටින්ට ඉතිහාසගත ජයක්!

87.3% ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවයි එම වාර්තා සඳහන් කළේ. මැතිවරණයේ ප්‍රතිථල නිකුත් වීමට පෙර ද ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා බවට තමන් පත්වී ඇති බවයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments