Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsදයාසිරි ජයසේකරත් ඉල්ලා අස්වෙයි !

දයාසිරි ජයසේකරත් ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යොමුකර ඇති බව වාර්තා වෙයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments