Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsඅධික උණුසුම නිසා ගැබිණි මව්වරුන් දැඩි අවදානමක !

අධික උණුසුම නිසා ගැබිණි මව්වරුන් දැඩි අවදානමක !

අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් එළිමහනේ සේවය කරන ගැබිණි මව්වරුන්ට වැඩි අවදානමක් පවතින බව ඉන්දියානු සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එමගින් අනාවරණ කර ගෙන ඇත්තේ, මෙම අවදානම හමුවේ මළ දරු උපත් සහ ගබ්සා ඇතිවීම් ඉහළ යා හැකි බවයි. මෙම සමීක්ෂණයට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැබිණි කාන්තාවන් 800ක් පාදක කරගෙන තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments