Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsමහැදුරු චන්ද්‍රසිරි පල්ලියගුරු දිවි සැරියෙන් සමු ගනී !

මහැදුරු චන්ද්‍රසිරි පල්ලියගුරු දිවි සැරියෙන් සමු ගනී !

කැලණි විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ශූරීහු අද (22) දහවල් දිවි සැරියෙන් සමුගත්හ.1943 අප්‍රේල් පස්වෙනි දින මාතර දී උපන් හේ සිය අසූවැනි උපන්දිනය සැමරීමට දෙසතියකට මත්තෙන්මෙලොව හැර ගොස් ඇත ජනසන්නිවේදනය පිළිබඳ ව විවිධ මානයන් ඔස්සේ පර්යේෂණ මට්ටමේ කෘති රැසක් සම්පාදනයකළ මහාචාර්ය පල්ලියගුරු නාට්‍ය සමීක්ෂණ මණ්ඩලය ඇතුළු විනිශ්ච මණ්ඩල රැසක සාමාජිකයෙක් විය. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments