Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsමුලින්ම ජනාධිපතිවරණය ද ? මහ මැතිවරණය ද ? – ජනපති සහ...

මුලින්ම ජනාධිපතිවරණය ද ? මහ මැතිවරණය ද ? – ජනපති සහ බැසිල් අතර හමුවේදී සාකච්ඡා කළ දේ මෙන්න !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (21) රාත්‍රියේ හමුවක් සිදුව තිබෙනවා. එහිදී ප්‍රථමයෙන් මහා මහමැතිවරණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බව බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්. කෙසේවෙතත් මැතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්ව තිබෙනවා. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments