Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsරුසියාවට ත්‍රස්ත කල්ලියක වෙඩි ප්‍රහාර මාලාවක් – 60කට දිවි අහිමි වෙයි,...

රුසියාවට ත්‍රස්ත කල්ලියක වෙඩි ප්‍රහාර මාලාවක් – 60කට දිවි අහිමි වෙයි, 100කට වැඩි පිරිසකට තුවාල !

රුසියාවේ මොස්කව් නගරයේ රංග ශාලාවකට (Crocus City Hall ) කඩා වැඳුණු පස් දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 60ක් පමණ මියගොස් 100කට අඩික පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා. තුවාල ලැබූ ගණන කොපමණද, ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments