Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsවිදේශිකයන්ට ගුවන් තොටුපළේදීම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව !

විදේශිකයන්ට ගුවන් තොටුපළේදීම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව !

මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා. මෙය අප්‍රේල් 15 වනදා සිට ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments