Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsමෛත්‍රීපාල සිරිසේන සියලු පක්ෂ සාමාජිකයන් කොළඹට කැඳවයි – පැමිණීමත් අනිවාර්ය කරයි !

මෛත්‍රීපාල සිරිසේන සියලු පක්ෂ සාමාජිකයන් කොළඹට කැඳවයි – පැමිණීමත් අනිවාර්ය කරයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් සතිඅන්තයේ දී කොළඹට කැඳවීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙනවා. ඉතා වැදගත් වූ තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලු නිලධාරීන් මෙලෙස පක්ෂ මුලස්ථානය වෙත කැඳවා ඇති බව සඳහන්. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments